නව සමුපකාර කොඩි – ඉතා ඉක්මනින් ඔබ වෙතටම!
ජූලි 05 වන දින අළුත් සමුපකාර කොඩිවලින් ඔබේ සමුපකාර සමිතිය/බැංකුව සරසමු….!
දැන් මිලදී ගන්න
1925 වර්ෂයේ සිට සමුපකාර කොඩිය ලෙස භාවිතා කල වර්ණ 7 දේදුණු කොඩිය වෙනුවට ජාත්‍යන්තර සමුපකාර සන්ධානය මගින් 2014 වර්ෂයේදී නව සමුපකාර කොඩියක් (COOP) හදුන්වා දෙන ලදී.
2025 වසර ජාතන්තර සමූපකාර වර්ෂය ලෙස නම්කර ඇති අවස්ථාවක එලඹෙන ජාත්‍යන්තර සමූපකාර දිනයද ජූලි 05 වන දිනට යෙදී ඇත. එබැවින් නව සමූපකාර කොඩි ඔබ සතුව නැත්නම් හෝ පළුදුවී හෝ අවර්ණ වී තිබේ නම් අළුතින් කොඩි මිළදී ගැනීමට මෙය අවස්ථාව වනු ඇත.
අවධානය යොමුකරගැනීමට
සෑම සමූපකාර සමිතියකම/බැංකුවකම සමූපකාර කොඩියක් හෝ කිහිපයක් නිරන්තරව දකින්නට සැලැස්වීම මගින් සාමාජිකයා මෙන්ම බාහිර ජනතාවගේ අවධානයද යොමුකරගැනීමට හැකිවනු ඇත.
ඉක්මන් බෙදාහැරීම
ඉතා පහසුවෙන් සාධාරණ මිළකට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔබ සමිතියටම කොඩි ගෙන්වාගැනීම සඳහා මෙම ඇප් එක හාවිතා කල හැකිවේ.